තෙල් සංස්ථාවේ, හෙජින් ගිවිසුම නිසා රටට සිදුවුන සම්පුර්ණ පාඩුව කොටි 2500 ට වඩා වැඩියි. මුළු අවුරුද්දටම සමුර්ධියට වෙන්කරන්නේ කොටි 900 යි, සෞක්‍යට කොටි 1100 යි, CTB එකට කොටි 250යි.
මේ රටේ කවර හෝ පාරක් කිලෝ මීටරයකට කොටි 717 ක් වැයකර සෑදිය යුතුද ? අඩි තුනකට ලක්ෂ 75 ක්, රත්තරන් plate ඇල්ලුවත් මෙච්චර යන්නෑ.
විදුලි බලමණ්ඩලයේ 2011 පාඩුව කොටි 1926 යි 2012 පාඩුව කොටි 6157 යි. 2014 මුල් කාර්තුවේ පාඩුව කොටි 1860යි, මුළු අධ්‍යාපනයටම වෙන්කරන්නේ කොටි 1500 යි.
තෙල් සංස්ථාවේ 2011 පාඩුව කොටි 9450 යි. 2012 පාඩුව කොටි 9731යි, 2013 පාඩුව කොටි 7984 යි.
ඉන්දියාවේ මුම්බායි සිට නාසික් දක්වා අලුතින් අධිවේගී මාර්ඝයක් ගොඩනැගුවා. මංතීරු 6 යි, දුර කිමී 150 . ඒ වෙනුවෙන් වියදම් වූ මුදල රුපියල් කෝටි 9400 . එය ආරම්භ කලේ 2005- අවසන් කලේ 2014 වියදම කෝටි 9400 යි
දක්ෂිණ අදිවේගී මාර්ගය ආරම්භ කලේ 2003- අවසන් කලේ 2011 . එහි දුර කිමී 130 යි. මංතීරු 4 යි වියදම කෝටි 9600 යි.
කොළඹ වටරවුම් පාර අදියර තුනකින් සමන්විත වුනා, කොට්ටාව කඩුවෙල අතර දුර කිලෝ මීටර 11 යි . වියදම කෝටි 2995 යි. කිලෝ මීටරයක් ගොඩනගන්න ගිය වියදම රුපියල් කෝටි 272 යි.
කඩුවෙල කඩවත අතර දුර කිමී. 8.9 වියදම රුපියල් කෝටි 4931කිලෝ මීටරයක් සෑදීම සඳහා වියදම රුපියල් කෝටි 554
කඩවත කෙරවලපිටිය දිග කිමී 9.3 වියදම රුපියල් කෝටි 6670යි, කිලෝ මීටරයක් සෑදීමට යන වියදම රුපියල් කෝටි 717
කොට්ටාවෙන් එදා පටන් ගන්නකොට කිලෝ මීටරයකට ඇස්තමේන්තු කල මුදල රුපියල් කෝටි 272 යි. එය කෙරවලපිටියෙන් අවසන් වෙනකොට රුපියල් කෝටි 717.
මේ රටේ කවර හෝ පාරක් කිලෝ මීටරයකට කොටි 717 ක් වැයකර සෑදිය යුතුද ? අඩි තුනකට ලක්ෂ 75 ක්, රත්තරන් plate ඇල්ලුවත් මෙච්චර යන්නෑ.
Post a Comment