Wednesday, December 10, 2014
ගම්මන්පිලගෙ අළුත් පිල්මාරුව....
ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මෙවර ජනපතිවරණයේදී ජනපති මහින්ද රාජපක්ෂට නැවත සහය දෙන බව කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
ඔහු පාඨලි චම්පික රණවක හිටපු ඇමැති සමග පොදු ජනපති අපේක්ෂ මෛත්‍රීපාල සිරිසේනට සහාය දෙන වේදිකාවලට මීට කළින් නැඟ සිටියේය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment