රජය විසින් තමනට යොදවා සිටි ආරක්‍ෂාව ඉවත් කර නිල වාහනයද ආපසු ගත් බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර පවසයි.
සිය ට්විටර් ගිණුමේ ඇය සටහනක් තබා ඇත්තේ ඊයේ දිනයේ තමන් මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කිරීමේ මාධ්‍ය හමුවට සහභාගී වී නැවත නිවස බලා යන අතරතුරදී තමන්ට නිල වාහනය භාර දෙන ලෙස දැන්වූ බවයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment