සිරිසේන ඉන්නේ පෞර්ෂය ගැන දැඩි හීනමානයක.. ඉන්දියාවේ මෝඩිගේ මෝස්තර දාන්නේ ඒ නිසා යයි රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ පවසනවා.
පොලොන්නරැුවේ සිරිසේන ඉන්දියාවේ මෝඩි වෙන්න ගොස් තියෙන ඇදුමත් නැති කරගෙන ඇතැයි රාවණා බලය සංවිධානය කියා තිබෙනවා.
එහි මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සදහන් කලේ සිරිසේන, සිරිසේන ලෙස මිස මෝදි ලෙස පෙනී සිටීමට උත්සාහ කිරීමෙන් පෙනී යන්නේ මෛත‍්‍රීපාල සිරිසේන තමන්ගේ පෞර්ෂය සම්බන්ධයෙන් දැඩි හීනමානයක සිටින බවයි.

Post a Comment