එජාප නායක රනිල් වික‍්‍රමසිංහ ඊයේ පොලොන්නරුවේදී කියා සිටියේ මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණයෙන් පසුව කොණ්ඩමයක් ලෙස විසි කරන බව ඇතැමුන් කියන බවයි.
මහින්ද රාජපක්‍ෂ එසේ කලත් එජාපය එසේ නොකරන බව කී ඒ මහතා දැන් ශ‍්‍රීලනිපය සෙකන්ඞ් හෑන්ඞ් එජාපයක් බවද කියා සිටියේය

Post a Comment