Friday, December 19, 2014
බේරුණු ගුවන් භටයා මරුට
හෝකන්දර ගුවන් අනතුරින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ නාමල් චතුරංග (26) මියගිය බව ජාතික රෝහල කියයි.
ඔහුගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරුන් ලොකු සටනක් කළ බවත් ඔහුගේ පාද සහ අතක් ද කැපීමට සිදුවූ බවත් රෝහල් ආරංචි කියයි.
පසුගිය 12 වැනිදා ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32 යනාය කඩා වැටී එහි සිටි භටයන් තිදෙනකු මිය ගියේය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment