හෙළ උරුමය හෙළු කරුමයක් වී ඇති බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර පැවසීය. සිංහල බෞද්ධ වෙස් මුහුණු දමා ගනිමින් හෙළ උරුමය රට විනාශ කරන බවද ඔහු කීය. ඔවුන් රටට එරෙහිව මේ අවස්ථාවේ කුමන්ත්‍රණයක් නොමැති සේ කටයුතු කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය. චන්ද්‍රිකා ගේ කුමන්ත්‍රණයට රනිල් වික්රමසිංහත් අසු වී ඇති බව ගුණදාස අමරසේකර පැවසීය.මේ තොරතුරු අනාවරණය වූයේ 02 * කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.
මාර්තු මාසයේ රට වට කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ආරම්භ වී තිබෙනවා.. මේ කුමන්ත්රණයේ දේශීය ඒජන්තවරිය වශයෙන් චන්ද්‍රිකා කටයුතු කරනවා.
රටට එරෙහි කුමන්ත්‍රණය ඉතා උච්ච අවස්ථාවකට පැමිණ ඇති බව පැවසූ අමරසේකර එම තත්ත්වය රටේ ජනතාව නිවැරදිව, වේගයෙන් අවබෝධ කර ගත යුතු යයිද කීය.
මාර්තු මාසයේ රට වට කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ආරම්භ වී තිබෙනවා.. මේ කුමන්ත්රණයේ දේශීය ඒජන්තවරිය වශයෙන් චන්ද්‍රිකා කටයුතු කරනවා.
යුධ අපරාධ චෝදනා කරන්නයි උත්සාහය. අපට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය පත් කළ කොමිසමට මෙසේ සාක්ෂි ලබා දෙන්නෙ. මෙයට ඇවැසි පරිසරය විවිධ පිරිස් සකසමින් තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂව බලයෙන් ඉවත් කර අවශ්‍ය රූකඩයක් පත්කර ගෙන ජනාධිපතිවරයා ප්රමුඛ විරුවන් ජාත්‍යන්තර යූධ අධිකරණයට ගෙන යන්නයි ඔවුන්ගේ උත්සාහය..
මේ තත්ත්වය ජනතාවගෙන් වසන් කිරීමට පවුල්වාදය, දුෂණය, යහ පාලනයක් නොමැති බව, විධායක ජනාධිපති ක්‍රමය වැනි මාතෘකා ඔවුන් ඉදිරිපත් කරනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අන්තර් ජාතික කුමන්ත්රණවලට නිර්භීතව මුහුණ දීමේ හැකියාව තිබෙනවා. චන්ද්‍රිකා ගේ කුමන්ත්‍රණයට රනිල් වික්රමසිංහත් අසු වී ඇති බව ගුණදාස අමරසේකර පැවසීය.
The panel of experts appointed by the United Nations Secretary General Ban Ki Moon is arriving in the island not to give evidence before the Lessons Learnt and Reconciliation Commission, but to confirm their recommendations, says the National Patriotic Movement.
This was stated by Dr. Gunadasa Amarasekera, Chairman of the Movement at a seminar titiled ‘Defeat the coup to turn back the victory’, held at the Sausiripaya auditorium yesterday.
“The panel as well as Ban Ki Moon have said that they are coming, not to give any kind of evidence, but to have discussions. In fact, many are confident that the main intention of these persons is to come into this country after getting some kind of permission.
“Once in this country, they will have discussions with NGOs. INGOs and LTTE sympathisers, and confirm their recommendations.
“As the National Patriotic Movement, we stress that these persons should not be allowed to come into the country,” said Dr. Amarasekera.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment