පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේනගේ සොහොයුරු ලංකාවේ සුප‍්‍රසිද්ද කැසිනෝ සූදුකරු ඩඞ්ලි සිරිසේන මීට දින දෙක තුනකට කලින් බම්බලපිටියේ බෙලිස් කැසිනෝවේදී රුපියල් මිලියන 4.5ක් පමණ මුදලක් පරාජයට පත් වී තිබේ.
ඔහු මෙසේ මුදල් පැරදී ඇත්තේ සිය සොහොයුරු සිරිසේනගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා කොළඹ පැමිණ සිටියදීය.
ඩඞ්ලි සිරිසේන පසුගිය වසරේ ධම්මික පෙරේරාට අයත් බෙලිස් කැසිනෝවේ හොඳම කැසිනෝ සූදුකරු ලෙස තේරී පත් වී මෝටර් රථයක් දිනා ගත්තේය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment