ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කල විමසීමක් අනුව අගවිනිසුරු ඇතුළු දස පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මේ බව තීරණය කර අදාල නිගමනය ඊයේ දිනයේ ලබා දෙනු ලැබ තිබිනි.
මේ බව පාර්ලිමේන්තුවේදී හෙළි කලේ සභා නායක ඇමති නිමල් සිරිපාලද සිල්වාය.
ජනාධිපති මහින්ද රාජපක්ෂට තුන්වන වරටත් ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා නීතිමය ගැටළුවක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබේ.
නිල කාලයෙන් වසර හතරක් ගතවූ පසු ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු නීතිමය බාධාවක් නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කර ඇතැයිද ඇමතිවරයා සඳහන් කලේය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment