BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, November 11, 2014

රතන හාමුදුරුවෝ .. අපි ..!!!.. දැන් එක පවුලක් – මනෝ ගනේෂන්

ජාතික හෙළ උරුමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් 18 වන සංශෝධනයට සහයෝගය ලබාදීම වරදක් බව ප‍්‍රසිද්ධියේ පිලිගෙන ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝගනේෂන් පවසයි.

එය යහපත් ලක්‍ෂණයක් බවද බවසන ඔහු සෝභිත හිමියන්ගේ නායකත්වය යටතේ එකම පවුලක සාමාජිකයින් ලෙස කටයුතු කල යුතු කාලය පැමිණ ඇතැයිද සඳහන් කරයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger