ඩුප්ලිකේශන් පාරේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවකදී පසුගියදා බි්රතාන්ය ජාතියෙකුට සහ ඔහුගේ පෙම්වතියට පහරදීමේ සිද්ධියට අදාළව මාලක සිල්වා සමග ගිය සැකකරුවන් 4 දෙනා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අතර මනත්‍රී ආරක්ෂකයන් දෙදෙනෙක්, රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක්, ව්‍යාපාරිකයෙකු, සූපවේදියෙකු සහ මාලක සිල්වාගේ පුද්ගලික ආරක්ෂකයෙකුද වෙති.
මෙම සැකකරුවන් 4 දෙනා කැළණිය, පන්නිපිටිය, කුරුණෑගල සහ රාජගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
හෙට දිනයේදී සැකකරුවන් හදුනාගැනිමේ පෙරට්ටුවක් සඳහා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

Post a Comment