මේ නිමිත්තෙන් ජනාධිපතිට ආශිර්වාද පතා ජනාධිපති මන්දිරයේදී අද (18) සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වේ.මෙයට අමතරව නාරාහේන්පිට අභයාරාමයේදී කිරිමවුවරුන් උදෙසා දානමය පිංකමක්‌ද, කොළඹ සම්බෝධි විහාරස්‌ථානය ඇතුළු දිවයිනේ වෙහෙර විහාරස්‌ථාන සහ අනෙකුත් ආගමික ස්‌ථානවල අද සහ හෙට (18, 19) දිනවල ආගමික වතාවත් සිදුකෙරේ.

Post a Comment