BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, November 17, 2014

පානීය ජල බෝතල් නිෂ්පාදනාගාර මාස 3කට වරක් පරීක්ෂා කළ යුතුයි......... ආපනශාලා හිමිකරුවෝ කියයි


දිවයිනේ මහා පරිමාණ ලෙස නිෂ්පාදනය වන පානීය ජල බෝතල් නිෂ්පාදන ව්‍යාපාරවල නිසි ප්‍රමීතීන්ගෙන් තොරව කටයුතු කිරීම නිසා පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතා වළක්වාලීම සඳහා මාස 3කට වරක් පානීය ජල බෝතල් නිෂ්පාදනාගාර පරීක්ෂා කළ යුතු බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger