ධුරයෙන් ඉල්ලා අස් වූ බස්නාහිර පළාත් හිටපු ඇමති උදය ගම්මන්පිලගේ ඇමති ධුරය ලබා ගැනීම වෙනුවෙන් මන්ත්රීවරුන් තිදෙනෙකු අතර තරගයක් ඇතිව තිබේ.
හෙක්ටර් බෙත්මගේ, ගාමිණී තිලකසිරි හා සුනිල් ජයමිණි යන මන්ත්රීවරුන් අතර මෙම තරගය ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment