දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝදරාදලිංගම් මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලා දේශපාලනය තීරණය කිරීමේ තත්වය වෙනස්කල යුතු බවයි.
ඔහු පාර්ලිමේන්තුවට යෝජනා කලේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ආධිපත්‍ය මර්ධනය කිරීමට නීති කෙටුම්පත් සකස්කල යුතු බවයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment