- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Thursday, November 20, 2014
රතන හිමිගේ පන්සලට ගල් ගහයි..
ජාතික හෙළ උරැමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩ වෙසෙන රාජගිරියේ පිහිටි සදහම් සෙවණ විහාරාස්ථානයට මීට ටික වේලාවකට ගල් මුල් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.
මේ පිළිබඳ ඊට පෙර මාධ්‍ය වෙත අදහස් පල කරමින් ‘සඳහම් සෙවණ-ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු සහ පර්යේෂණ ආයතනයේ’ වත්තහේනේ විජිත හිමියන් කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් රාජගිරිය, ඔබේසේකරපුර රැස්වී යම් යම් පිරිස් ඒකරාශි කරමින් සිටින බවට දායකයින් විසින් තමාව දැනුවත් කළ බවයි.
මේ හේතුවෙන් පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලා සිටි බවත් එහිමියෝ කීහ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment