සෞදි අරාබියේදී හිරිහැරයට ලක් වුණු හැටන් ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන කමලේෂ්වරී නැමැති කාන්තාව මිය ගොස් ඇත.
මෙම කාන්තාව 2012 වසරේදී ගෘහ සේවිකාවක් වශයෙන් විදේශ ගත වී තිබේ.
එහිදී හාම්පුතුන්ගේ හිරිහැරවලට ලක් වීම නිසා රෝගී විමෙන් පසුව නියමිත සේවා කාලය සම්පූර්ණ නොකර ආපසු පැමිණ ඇත.
කුරුණෑගල ප‍්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් මඟින් ඇය විදෙස් ගත වී තිබෙන බවට තොරතුරු ලැබී තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment