සැක කටයුතු ත්රි රෝද රථයක් පරීක්ෂා කිරීමේදී ගංජා කිලෝ අටක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අත්තඩoගුවට ගැනීමට බණ්ඩාරවෙල පොලිසිය සමත්ව තිබේ. මෙලෙස අත්තඩoගුවට ගත් සැකකරුවන් අතර බණ්ඩාරවෙල මහේස්ත්රාත් උසාවියේ රෙජිස්ටාර්වරයා ද සිටින බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩoගුවටපත් සැකකරුවන් අද දින බණ්ඩාරවෙල මහේස්ත්රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත අතර, බණ්ඩාරවෙල පොලිසිය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.
Post a Comment