ස්විට්සර්ලන්තයේ ස්විස් බැංකුවල පමණක් ඩොලර් බිලියනයක කොටි අරමුදල් තැන්පත් කර තිබේ.
කොටි සංවිධානය රැස්කළ මුදල් හා දේපළ ස්ථිර දේපළක් බවට පත්කර ඇතැයි ස්විට්සර්ලන්තයේ සුරිච්හි සිටින ඊළම්වාදියකුවූ සුරේශ් ධර්මා නමැත්තා හෙළිකර ඇත.
වන්නි මෙහෙයුමේදී කොටි සංවිධානය බලාපොරොත්තු රහිත ලෙස පරාජය වීම නිසා අවසන් සටනේ රැස්කළ දේපළ විශාල ලෙස ස්ථිර දේපළක් ලෙස පත්කර ඇති බව ඔහු හෙළිකර ඇත.
කොටි සංවිධානය සතු ස්ථිර දේපළ ඇත්තේ කැනඩාවේ යයි අනාවරණය වී තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment