දේශපාලකයන් යනු සතපහකට විශ්වාසය තැබිය නොහැකි මිනිසුන්වේ. ඔවුනට පොදුවේ නැති එකම දෙය විළි ලජ්ජාවය.මේ ඊයේ මෛත්‍රීය හෙට ඔහු නවතින්නේ කොහිද...???
මෛත‍්‍රීපාල 20ක් සමඟ එනවා.. පොදු අපේක්‍ෂකයා රනිල් හෝ මෛත‍්‍රී – UNP
(19) යෙදුණු දෙවැනි පදවිප්‍රාප්තියේ සිව්වැනි වර්ෂ පූර්ණයට ආශිර්වාද පතා ඊයේ දහවල් ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණු දානමය පුණ්‍යකර්මය ආරම්භ කරමින් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන විසින් සධාතුක කරඬුව වැඩම වූ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.
ඊට එක්වූ හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඥානිස්සර හිමිපාණන් සහ කිරින්දේ අස්සජි හිමිපාණෝද ඡායාරූපයේ වෙති. සහ ඊයේට (19) යෙදුණු දෙවැනි පදවිප්‍රාප්තියේ සිව්වැනි වර්ෂ පූර්ණයට ආශිර්වාද පතා ඊයේ දහවල් ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණු දානමය ගංගාරාමාධිපති ගලබොඩ ඥානිස්සර හිමිපාණන් සහ කිරින්දේ අස්සජි හිමිපාණෝද ඡායාරූපයේ වෙති.
පුණ්‍යකර්මය ආරම්භ කරමින් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන විසින් සධාතුක කරඬුව වැඩම වූ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ. ඊට එක්වූ හුණුපිටිය
එළැඹෙන ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහද නැතහොත් ඇමති මෛතී‍්‍රපාල සිරිසේනද යන්න ඉදිරි දින 02 ඇතුලත තීරණය කරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.
ඇමති මෛතී‍්‍රපාල සිරිසේන සහ තවත් අමාත්‍යවරුන් 20 කට අධික පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පරාජය වෙනුවෙන් කටයුතු කරන බව දැනුම්දී ඇති බව එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.
මන්ත‍්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයට ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ජයග‍්‍රහණය කිරීමට අවස්ථාව තිබුණත් සන්ධාන ගතවීම එය වඩාත් පහසුකරනු ඇති බවයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment