මීළඟ ජනාධිපතිවරණය කැඳවීම සඳහා වන නිවේදනය ඇතුලත් ගැසට් පත්රයට ජනධිපති මහින්ද රාජපක්ෂ විසින් මීට සුළු මොහොතකට පෙර යෙදුනු සුබ මොහොතින් අත්සන් තැබීය.
ජනාධිපතිවරයා විසින් අත්සන් කරනු ලැබූ ගැසට් නිවේදනය මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව නාම යෝජනා කැඳවා ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්රකාශයට පත් කෙරෙනු ඇත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment