- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Tuesday, November 4, 2014
නිකංවත් මංගල සමරවීර ආණ්ඩුවට ගන්න එපා යයි ඇමතිවරු කියති....!!!
එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා ආණ්ඩුවට එක් වන්නේ යයි පැතිර යන ආරංචියක් මේ වන විට පක්ෂ සහ විපක්ෂ දෙපාර්ශ්වයේම කතාබහට ලක්ව ඇත.
අය-වැයෙන් ඉදිරිපත් කිරීමෙන් පසු මේ ගැන ප්‍රබල අමාත්‍යංශ ලේකම්වරයකු විසින් ඇමැතිවරුන් පිරිසකට පාර්ලිමේන්තුවේදී පිළිබඳව ඉඟියක් ලබා දී තිබේ.
‘මංගලව නිකංවත් ගන්න එපා. යූඇන්පී එකේ ඉන්න තරමට වාසියි’ යනුවෙන් ඇමතිවරුන් කරුණු දක්වා ඇති අතර ඇමැතිවරුන්ගේ මේ ප්‍රතිචාරය පිළිබඳව ලේකම්වරයා පසු දින උදෑසන ආහාරය ගන්නා අවස්ථාවේ ජනාධිපතිවරයාට පවසා තිබේ. ජනාධිපතිවරයා ඊට වචනයක් හෝ නොකියා සිනහවකින් පමණක් ප්‍රතිචාර දක්වා තිබේ
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment