BREAKING NEWS

රටතොට

Tuesday, November 25, 2014

මෝංගල් ගේ දෙබිඩි කථා....

මෛත‍්‍රීපාල නිකමෙක්… කෙරුම්කාරයෙක් නොවයි – මංගල

මෛත‍්‍රීපාල සිරිසේන යනු කෙරුම්කාරයෙක් හෝ ශ‍්‍රීලනිපය තුල ප‍්‍රධානියෙක් හෝ නොවූ බව එජාප මන්ත‍්‍රී මංගල සමරවීර  පවසයි.

එසේම ඔහු ගැන ශ‍්‍රීලනිපයට විශ්වාසයක් හෝ නොතිබුණු නිකමෙක් බවත් සමරවීර  සඳහන් කරයි.
මේ බව සඳහන් කරමින් සිරස රූපවාහිනිය ඊයේ රාත‍්‍රියේ විකාශණය කල වීඩියෝව පහතින්....

 

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger