චන්ද්‍රිකා දෙවන ගැටය අඹරයි.. විපක්‍ෂයට පැන්නොත් මිලියන දෙසීයයි.. කොළඹින් ගෙයයි..
එළැඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේෂක්‍ක මෛත‍්‍රීපාල සිරිසේනට සහයෝගය පල කරමින් දේශපාලන ස්ථාවරය වෙනස් කිරීම සඳහා හිටපු රට කෑ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විදේශ තානාපති කාර්යාල කිහිපයක් හා එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.ඒ අනුව සන්ධානයේ ඇමතිවරයෙක් විපක්‍ෂයට එක් වන්නේ නම් මුදලින් මිලියන 200ක් හා කොළඹ නගරයෙන් මිලියන 50ක් වටිනා නිවසක් ද, මන්ත‍්‍රීවරයෙක් එක්වන්නේ නම් මුදලින් රුපියල් මිලියන 100ක් හා කොළඹ නගරයෙන් මිලියන 50ක් වටිනා නිවසක් ද ලබා දෙන බව පවසමින් බිලි බා ගැනීමේ මෙහෙයුම ආරම්භ කර ඇත.
මේ වන විටත් විශේස පිරිසක් හරහා මෙම මෙහෙයුම ක‍්‍රියාත්මක වන අතර සන්ධානයේ බොහෝ මැති ඇමතිවරුන්ට මෙම යෝජනාව යවා ඇත.
Post a Comment