BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, October 16, 2014

විගා හමුවීමට ගිය ලෝරා....

නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ලෝරා ඩේවිස්‌ යාපනයට ගොස්‌ උතුරේ තත්ත්වය ගැන මහ ඇමැති විග්නේෂ්වරන් ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් විමර්ශනය කර ඇත.
                                  ලෝරා - විග්නේෂ් හමුව
ජනාධිපතිවරයාගේ යාපනය සංචාරය නතර කරන ලෙස ද්‍රවිඩ සන්ධානය යාපනයට පැමිණි ඇමරිකානු තානාපති නිලධාරීන්ගෙන්ද ඉල්ලා තිබිණි.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උතුරේ සංචාරයක යෙදීමෙන් පසු ඇය පෙරේදා (15දා) හදිසියේම යාපනයට පැමිණ හමුදා කඳවුරු ස්‌ථාපිතව තිබීම ගැනද තොරතුරු අසා තිබේ.

ජනාධිපතිවරයාගේ යාපනය සංචාරය නතර කරන ලෙස ද්‍රවිඩ සන්ධානය යාපනයට පැමිණි ඇමරිකානු තානාපති නිලධාරීන්ගෙන්ද ඉල්ලා තිබිණි.

නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ උතුරේ තත්ත්වය ගැන කළ විමසීමට උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් ප්‍රතිචාරය දක්‌වමින් යුද හමුදාව තවමත් උතුරේ සිටින බව පවසා ඇත.
 
She called on Chief Minister C.V. Wigneswaran, District Secretary Suntharam Arumainayagam and Bishop Thomas Saundaranayagam and also visited the Sabapathipillai Welfare Centre, the British Council and the Jaffna Public Library. Laura Davies said: “My first visit to Jaffna was an opportunity to see how infrastructure developments - including the Yaal Devi train - have the potential to bring real economic benefits to the peninsula. But I also heard and saw how land issues continue to prevent some communities from rebuilding their lives, including at the Sabapathipillai Welfare Camp, which Prime Minister David Cameron visited last November.”

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger