ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්රහණය වෙනුවෙන් ඉදිරි මැතිවරණවලදී කොන්දේසි විරහිතව සහාය ලබා දෙන බව ලංකා කම්කරු කොංග්රසයේ නායක ඇමති ආරුමුගම් තොණ්ඩමන් පවසයි.
අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වූ අවස්ථාවේදී ඇමතිවරයා මේ බව පැවසුවේය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment