එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මන්ත‍්‍රීවරුන් මුදලට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ වී ඇතැයි වාර්තා වෙයි.
ආරංචි මාර්ග පවසන්නේ ආණ්ඩු පක්‍ෂ මෙන්ම විපක්‍ෂ මන්ත‍්‍රීවරුන්ද ඉලක්ක කර මෙම මෙහෙයුම ක‍්‍රියාත්මක වන බවයි.
ඒ සඳහා මුදල් වැය කිරීමට කෝටිපති ව්‍යාපාරිකයන්, බහු ජාතික සමාගම් මෙන්ම රාජ්‍ය නොවන සංවිධානද සූදානම්ව සිටිති.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment