මේ වන විට තමිල්නාඩු ප්‍රාන්තයේ ජයලලිතාට හිමි සිරදඬුවම පිළිබඳ සැල වීමෙන් පසු සියදිවි නසා ගැනීමෙන් හා හෘදයාබාධයන්ට ලක්වීමෙන් මියගිය සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් තිබේ.
Wednesday, October 1, 2014
මෙන්න අලුත්ම පුවතක්...රැජිනිකාන්ත් ද දිවි නසා ගනී ...
තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමැතිනී ජයලලිතාට ලබාදුන් සිරදඬුවම සම්බන්ධයෙන් දැඩි කණස්සල්ලට පත් රැජිනිකාන්ත් සියදිවි නසාගෙන තිබේ.
කොයිම්බටෝර් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 හැවිරිදි වියෙහි පසුවූ සී. රැජිනිකාන්ත් නමැත්තා ඉකුත් සඳුදා සවස මෙසේ කෘමිනාශක පානය කර සියදිවි නසා ගෙන ඇති අතර ඇලුමිනියම් කම්හලක සේවකයකු වන ඔහු කෘමිනාශක පානය කිරීමෙන් පසු ඇඳෙහි වැතිරී සිටි බවත් තමිල්නාඩු හිටපු මහ ඇමැතිනියගේ ඡායාරූපයක් ළඟින් තබාගෙන සිටි බවත් මියගිය අයගේ සොහොයුරා ප්‍රකාශ කර තිබේ.
මේ වන විට තමිල්නාඩු ප්‍රාන්තයේ ජයලලිතාට හිමි සිරදඬුවම පිළිබඳ සැල වීමෙන් පසු සියදිවි නසා ගැනීමෙන් හා හෘදයාබාධයන්ට ලක්වීමෙන් මියගිය සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට තමිල්නාඩු ප්‍රාන්තයේ ජයලලිතාට හිමි සිරදඬුවම පිළිබඳ සැල වීමෙන් පසු සියදිවි නසා ගැනීමෙන් හා හෘදයාබාධයන්ට ලක්වීමෙන් මියගිය සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment