තම මව්බිමේදී හෝ විදේශයකදී තම රට ජාතිය ගැන විවෘතව කථා කිරීම අපේ එවුනට නම් අරහංය....නමුත් මෙම බුද්ධිමත් ගැහැණිය කාන්තා සමුළුවක් අමතා කථා කරනනුයේ කළින් ලියා සකස් කළ කොළයක් බලා ගෙනද නොවේ...එහෙත් අපේ රටේ ජහමනයා පාර්ලිමේන්තුවට යවා ඇති අය වන්නේ , නිළියන් ,නාකි රූප සුන්දරියන් වැනි අප රටේ සාර ධර්ම ගැන ,රටේ ඉතිහාසය ගැන කිසිත් නොදන්නා අයිස් බකට් සංදර්ශණ පවත්වන එළදෙනුන් රංචුවකී...
('සමාවෙන්න එළදෙනුන් හට එයින් අපහාසයක් වූවානම්...අඩුම වශයෙන් එළදෙනුන්ගෙන් හෝ කිරි දෙවිය හැකිය...--)මෙම ජාත්‍යන්තර කාන්තා සමුළුව ඇමතූ ඈ නමින් ස්මිත්‍රි ඉරානිය Smriti Zubin Irani ඉන්දියාවේ භාරතීය පක්ෂයේ මානව සම්පත් සංවර්ධන අමාත්‍ය ධූරයද ඈ හොබවනු ලබයි...ඈ කළකට ඉහතදී රූපවාහිණී නිළියක් මෙන්ම නිරූපිකාවක්ද වී ඇත...
එවන් අය සහ සසඳන කළ අපේ ඇත්තියන් ගේ කථා අසා ඔබම වෙනස වටහා ගන්න....
Post a Comment