ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල සියයට 25කින් ද, භූමිතෙක් රුපියල් 20කින් ද, පෙට්‍රල් රුපියල් පහකින් ද, ඩීසල් රුපියල් තුනකින් ද පහළ දැමූ බව ප්‍රකාශ කරන ලදී.
මැතිවරණයක් ලඟා වන විට මිනිසුන්ගේ මානසික තත්වය හොඳින් වටහා ගෙන ඇති කපටි දේශපාලකයන් ජනතාවගේ මනසට සහ බුද්ධියට දෙන්නේ මෙවැනි අල්ලස්ය.දුප්පත් ජනතාවගේ බඩගින්න ද වෙනත් කලින් පැවතී දේශපාලකයන් විසින් මැතිවරණ ගුණ්ඩු සඳහා උගසට ගන්නා ලදී.එනම් ඇට අටක් දීම , තරුණ තරුණියන් හට රත්රරන් බ්‍රේස්ලට් දැමීම, හඳෙන් ගෙනවිත් හෝ හාල් ලබාදීම , පාන් රාත්තල අඩු කිරීම යන ගුණ්ඩු ජනතාවගේ ඔළුවට දැම්මේ.. , පෙර පැවති දේශපාලකයන් ද ජනතාවට සහනාධාර නොව උන්ට බලය ලබාගැනීමට සහ බලය පවත්වා ගැනීමට අවශ්‍ය ආකාරයෙන් චන්දය ලබා ගැනීමේ කපටි කමටය.
විදුලි බිල සියයට 25කින් ද, භූමිතෙක් රුපියල් 20කින් ද, පෙට්‍රල් රුපියල් පහකින් ද, ඩීසල් රුපියල් තුනකින් ද පහළ දැමූ බවමහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ චීන ජනපති සහ නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයයේ පැවැති උත්සවයක දී ය.
එහි දී ශ්‍රී ලංකාව හා චීනය අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබිණි.
ඇමැතිවරුන් වන ජී එල් පීරිස්, බැසින් රාජපක්ෂ, සරත් අමුණුගම, පවිත්‍රා වන්නිආරච්චි, ටී බී ඒකනායක, එස් බී දිසානායක, පාඨලී චම්පික රණවක, මහින්ද යාපා අබේවර්ධන, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මුදල් අමාත්‍යංශයේ ලේකම් පී බී ජයසුන්දර ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද ලංකාව නියෝජනය කරමින් එම ගිවිසුම්වලට අත්සන් තැබූහ.
චීන ජනපති ෂී ජිංපිං සහ ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ නොරොච්චෝලේ ලක් විජය විදුලි බලාගාරායේ අවසන් අධියර විවෘත කළහ.
ලංකා නිවුස් පසුවදන-
මහින්ද රාජපක්ෂ විසින් විදුලිබල බිල සහ ඉන්ධන බිල අඩු කිරීම ආචාර්ය්යකැයයි අපි නම් නොදකිමු.මෙතෙක් කල් එය කිරීමට හැකියාව තිබියදී නොකොට ළඟ එන චන්දය ඉලක්ක කොට එය කිරීම තවත් චන්ද ආචාර්ය්යකී.නැතිනම් මැතිවරණ ගුණ්ඩුවකි.අපේ සමහර හරක් ඒ පිළිබඳව හිතට ගන්නෙ මෙය සැබෑවින්ම ඇති ගරු ජනාධිපතිතුමා දුන් දායාදයක් ලෙසිනි.
මේ දායාදය ලබා දි තිබෙන්නේ චීන නායකයා ලංකාවට පැමිණීම නිමිත්තෙන් කරන පරිත්‍යාගයක් ලෙසයි.මෙය දන්නෝ දනිති.සෑමදාම දේශපාලකයන් මිනිසුන් රැවැටුවේ මෙසේය.කෙසේ හෝ මැතිවරණයක් ලඟා වන විට මිනිසුන්ගේ මානසික තත්වය හොඳින් වටහා ගෙන ඇති මෙවන් කපටි දේශපාලකයන් ජනතාවගේ මනසට සහ බුද්ධියට දෙන්නේ මෙවැනි අල්ලස්ය.දුප්පත් ජනතාවගේ බඩගින්න ද වෙනත් කලින් පැවතී දේශපාලකයන් විසින් මැතිවරණ ගුණ්ඩු සඳහා උගසට ගන්නා ලදී.
එනම් ඇට අටක් දීම , තරුණ තරුණියන් රත්රරන් බ්‍රේස්ලට් දැමීම, හඳෙන් ගෙනවිත් හෝ හාල් ලබාදීම , පාන් රාත්තල අඩු කිරීම යන ගුණ්ඩු ජනතාවගේ ඔළුවට දැම්මේ.. , පෙර පැවති දේශපාලකයන් ද ජනතාවට සහනාධාර නොව උන්ට බලය ලබාගැනීමට සහ බලය පවත්වා ගැනීමට අවශ්‍ය ආකාරයෙන් චන්දය ලබා ගැනීමේ කපටි කමටය.එම ක්‍රියාදාමය එලෙසින්ම තවමත් ගෙනයන බවට හොඳ සාක්ෂියකි මෙලෙස විදුලිබල බිල සහ ඉන්ධන බිල පහත දැමීම.
මෙතෙක් කල් කිව්වේ ඉන්ධන බිල අඩු කිරීමට නොහැකි වන්නේ විදේශීය වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ තලයක පවතින නිසාත් , විදුලිබල බිල අඩු කිරීමට නොහැකි වන්නේ ජාල විදුලිබලය තුලින් එතරම් රටට දායකත්වයක් නොලැබෙන බවත් සඳහන් කරමින්.නමුත් හිටිවනම මෙසේ විදුලිබල බිල සහ ඉන්ධන බිල පහත දැමීම මැජික් දේශපාලන ගුණ්ඩුවකි.මේබව ඔබ යහපත් සිතින් නිරවුල් මනසින් තේරුම් ගනිත්වා යන්න අපගේ පැතුමයි.

Post a Comment