රාජිත සේනාරත්නට එරෙහිව බොදුබල සේනාවෙන් එල්ල වූ චෝදනාවලට විරෝධය පළකරමින් ඊයේ (07 වැනිදා) මාලිගාවත්ත, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත් වූ උද්ඝෝෂණයට ධීවර සංස්‌ථාව, ධීවර වරාය සංස්‌ථාව ඇතුළු අමාත්‍යාංශයට අයත් ආයතනවල සේවකයන් බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබෙන බව වාර්තා වේ.
සියලුම සේවකයන් උද්ඝෝෂණයට එක්‌විය යුතු බව කියමින් බස් රථවල නංවාගෙන සේවකයන් මෙලෙස රැගෙන ගිය බව නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය නියෝජනය කරන වෘත්තීය සමිති නායකයෝ සහ සේවකයෝ කියා සිටියහ.
කෑම පැයේදී පැවති උද්ඝෝෂණය නිසා ආයතනවල සාමාන්‍ය කටයුතු ද අවුල් වූ බව සේවකයන් පැවසූ අතර ඇමැතිවරයකුට එරෙහිව එල්ල වූ චෝදනාවලට, සේවකයන් ඉදිරියට දමා උද්ඝෝෂණ පැවැත්වීම විහිළුවක් යෑයි ද ඔව්හු කියා සිටියහ.
ශිරාන් රණසිංහ
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment