වීඩියෝව නරඹා ඔබම තීරණය කරන්න.
අපට සිනා යන වීඩියෝ පට අතරට සමහර විට ඔබ නුදුටු පුදුම සහගත දේවලුත් සිදුවන බව පෙනී යනවා.මේ පුසා රුසියාවේ පුසෙකි.රුසියන් ජාතිකයෙකු ඔහුගේ ජංගම දුරකතනයෙන් දේශාභිමානි ගීයක් වාදනය කරන විට මෙම පුසා දෙපයින් සිට ගන්නා අයුරු දැක් වේ.මෙම ගීතයෙන් කියවෙන්නේ රුසියාව අපගේ අභිමානවත් වූ මාතෲ භූමියයි.රුසියාව අපගේ අභිමානවත් වූ රටයි.යනුවෙනි.සමහර විට මේ පුසා පුනරුත්පත්තිය පිළිබඳ ඉඟියක් දෙන්නේ දැයි අපට සැක සිතේ.කුමක්ද ඔබගේ අදහස....?
Post a Comment