"හලෝ....... මේ අපේ........ ඇමැතිතුමාද?"
"ඔව්"
"ඇමැතිතුමා, මං මේ "සිංහ එෆ් එම්" එකෙන් කතා කරන්නේ."
"දැන් කතා කරන්න බෑ. මම ඉන්නේ පිටරට...... අපරාදෙ වියදමක්...... මෙහෙම කතා කරන්න ගියොත් හුඟාක් සල්ලි යනවා. 26 වැනිදාට පස්සේ කතා කරන්න."
රජයේ සමහර මැති ඇමැතිවරුන් මුදල් නාස්ති කරන බවට කට කතා පැතිර ඇතත් මේ ඇමැතිතුමා කෙතරම් සකසුරුවම් ලෙස මුදල් ඉතිරි කරන්නේද යන්නට මේ කතාව හොඳම නිදසුනක් නේද?
ඊයේ පෙරවරුවේ සිංහ එෆ්. එම්. ගුවන්විදුලි සේවයේ "හතයි හත" වැඩ සටහන ප්රචාරය කිරීමේදී මේ ආදර්ශමත් දෙබස ඇසිණි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment