වරෙක මර්වින් සිල්වා ගේ පුතා ඇතුළු මදාවියන් ගේ පහර කෑමට ලක්වූ රණ විරුවෙක් ඔහුම තමාට ගහ ගත්තා යනුවෙන් ප්‍රකාශයක් කිරීමට සිදුවූයේ යම් සේද එසේම පසුගියදා අපේම බත් බුදින ගවයන් ගේ කතිරයෙන් බස්නාහිර මහ ඇමති පදවියට ආ මදාවියාගේ පහර කෑමට ලක්වූ අහිංසකයාට වන්නේද එයමය...
වැලිකඩ පොලිසියේ ප්‍රසන්නගේ දංකුඩ බුදින ලොක්කා දැන් පවසන්නේ එය බොරු පැමිණිල්ලක් බවයි...
ඇත්ත යථාර්ථය නම් අදටද අපේ රටේ පවතින්නේ දේශපාලන හාල්පාරුවන් හට ඕනෑම ජඩ වැඩක් ,මිනී මැරුමක් කොට ,ඇත්ත වසන් කිරීමේ හැකියාවේ තරමය...
ඊට උල් පන්දම් දෙන නිළ ඇඳුම් ළා ගත් රිළා පණික්කියන්ද අප රටේ හොරා පොලිස් සේවයේ ඇත....උන්
ඕනෑම අතකට නැටවිය හැකිය..අපගේ ඇතැම් මාධ්‍යද මේ හොර දේශපාළු ඇමතියා ගේ පැත්ත ගෙන සත්‍ය වසන් කිරීම ඉතා ඛේද ජනක තත්වයකී
.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment