හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය තම අනාගත දේශපාලන කටයුතු ගැන විශේෂ සාකච්ඡවක් දළදා මාළිගාව ඉදිරිපිට මහනුවර වැව පාරේ පිහිටි පානබොක්කේ වලව්වේදී පැවැති ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
එම හමුව බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති ධූරය දරන කාලයේ ඇයට සමීප ලේකම්වරයකු වූ අයකු විසින් සංවිධානය කර තිබූ අතර ඊට රත්වත්තේ, ඇල්ලේගල, හුළංගමුව ඇතුළු උඩරට ප‍්‍රසිද්ධ වලව් රැසක් නියෝජනය කරමින් හැටකට ආසන්න පිරිසක් ඊට සහභාගි වී ඇත.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ලෙස චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මිය ඉදිරිපත් කිරිම, ජනාධිපතිනියගේ අතීත දේශපාලන චර්යාව, වර්තමාන ආණ්ඩුවේ ක‍්‍රියාකාරිත්වය සහ සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡ කර ඇත.
සුනේත‍්‍රා බණ්ඩාරණායක මහත්මියද මීට සහභාගි වී ඇති අතර සියලූ දෙනා වෙනුවෙන් පානබොක්කේ වලව්වේ දිවා භෝජන සංග‍්‍රහයක්ද පවත්වා ඇත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment