- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Friday, March 21, 2014
ඩයනා දන්න කොපු න්‍යාය මෙහෙමයි....
එක්සත් ජාතික පක්‍ෂයෙන් බස්නාහිර පළාත් සභාවට තරඟ වදින ඩයනා ගමගේ කොන්ඩම් ගැන අදහස් පල කරයි.
ඇය පවසන්නේ අද ඇත්තේ කොන්ඩම් තියරි දේශපාලනයක් බවයි.
කෝට්ටේ ප‍්‍රදේශයේදී ජනතාව අමතමින් ඇය මෙසේ කීවාය.
‘ආසියාවේ ආශ්චර්ය කරා යන රටේ තමයි ඔයගොල්ලො මෙහෙම දුක් විඳින්නෙ. මේ වැරැද්ද කාගෙද? ඔයාලගෙ ද? නෑ ඔයාල වෙනුවෙන් වැඩ කරන්න ඔයාල ම පත්කරල ඉන්න පාලකයො තමන්ගෙ යුතුකම් සහ වගකීම් ඉටු නොකිරිම. තමන්ගෙ පාක්ෂිකයන් මහපාරට ඇදල දාපු දේශපාලඥයන් විරුද්ධ පාක්ෂිකයන්ට මොන විදියට සලකයි ද කියල විශේෂයෙන් කියන්න අවශ්‍යය නැහැ. තමුන්නාන්සෙලාගෙ ඡන්දයෙන් නගර සභාවට ගිය නගරාධිපති ම අද තමුන්නාන්සේලා මහ මඟට ඇදල දාලා. මේක තමයි කොන්ඩම් තියරි දේශපාලනය’
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment