BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, March 21, 2014

මස්ගොබේ රාත්තල් 6 ක් නැත්නම් කොල්ලෙකුට කෙල්ල දෙන්න එපා.. - සූරියප්පෙරුම


පසුගියදා  ආර් පී සූරියප්පෙරුම දියණියන් දීග යැවීම ගැන අපූරු කථාවක් කළා. ඔහු කියා සිටියේ ලංකාවේ කසාද සිදුකරන්නට පෙර ශක්තිමත් බෑනාවරුන්ට දූව දෙන්නට මාපියවරුන් සිතට ගත යුතු බවකි.
දුව දෙන්නට ඉස්සෙල්ලා බෑනගෙ ෂර්ට් එක ගලවා චෙක්කරන ලෙසත්
මස්ගොබය රාත්තල් 6 කට අඩු නම් එම විවාහය සිදු නොකරන ලෙසත් ඔහු උපදෙස් දුන්නා.
අපි හදන්න ඕන අපේ දරුවො..අපේ ළමයින්ගෙ අතපය තියෙන්න ඕන හොඳට ශක්තිමත්ව. දුව දෙන්න ඉස්සෙල්ල බෑනා ගෙනත් ගලවපං පුතේ උඹගේ ෂර්ට් එක කියලා..මෙතන මස්ගොබේ රාත්තල් 6 ක් නැත්නම් කෙල්ල දෙන්න එපා..එම කතාවේ වීඩියෝව පහතින්

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger