හිටපු ජනාධිපති මොහොමඞ් මුර්සිගේ ආධාරකරුවන් 529දෙනෙකුට ඊජිප්තු අධිකරණය විසින් මරණ දඩුවම නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිරිසට එරෙහිව එල්ල වී තිබූ චෝදනා වූයේ ගැටුම් අතරතුරදී පොලිස් ස්ථාන වලට පහරදීම සහ පොලිස් නිලධාරින් ඝාතනය කිරිමයි.
මෙම දඩුවම ප්‍රකාශයට පත් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ ඉස්ලාමිය සහෝදරත්වයේ පක්ෂයේ සාමාජිකයින් එක් දහස් දෙසියකට එරෙහිව ක්‍රියාත්මක වූ නඩු විභාගයකින් අනතුරුවයි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment