එල්ටීටීඊ සංවිධානයෙ ශ‍්‍රි ලංකාව තුල යළි ගොඩනැගීම සඳහා උතුරු පළාත් ස්ථානගතවී සිටින හිටපු කොටි ප‍්‍රබලයකු වන ගෝපි නමැත්තාගේ ප‍්‍රධාන ගෝලයකු වන මානික්කම් කුවාන් කරන් නමැත්තා යාපනය වඩුක්කොඩෙයි ප‍්‍රදේශයේදී යුධ හමුදාවේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ....
.
ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු කොළඹ ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට භාර දී ඇති අතර දැනට හෙළිකර ගත් තොරතුරු මත මුලතිව් පුදුකුඩුඉරිප්පු ප‍්‍රදේශයේ රහසිගත ලෙස වළ දමා තිබූ බෝම්බ සොයා ගැනීමට යොදා ගන්නා උපකරණයක් සහ ටී 56 උණ්ඩ 1,500 ක පමණ තොගයක් සොයාගෙන ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment