EAP සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන සමාජ මෙහෙවරක් වන ජනසරණ වැඩසටහනනේ ජාතික සංවිධායක චතුර රදම්පොල 24වන දින රාත්‍රී 10ට පමන රිය අනතුරකට ලක්වී තිබෙනවා.ඔහු රිය අනතුරට ලක්වීතිබෙන විට මෑතකදී රටේ දේශපාලනයට ඒමට තටමන තවත් නිළියක් වන නදීශා හේමමාලී ද ඔහුගේ රියේ සිට තිබෙනවා.
බීමතින් රිය පැදවීම නිසා මෙම අනතුරට භාජනය වී ඇති අතර නදීශාද එවෙලෙහි ඉතා බීමත්ව සිට ඇත.
( මින් ඉහතදීද වරක් ඇය බීමතින් සෙනගක් ඉදිරියේදී ඇද වැටී වාර්තා තබා ඇති මී වැස්සියෙකී) තිබෙනවා.බත්තරමුල්ල පිහිට් ප්‍රසිද්ධ හෝටලයකින් මොවුන් දෙදෙනා සිට තිබෙන අතර මොවුන් දෙදෙනාගේ සුපුරුදු ක්‍රියාවලියක් ලෙස මෙය සිදුවන බවයි දැනගන්න ලැබෙන්නේ.රිය අනතුරෙන් නදීශා සුලු තුවාල ලබා ඇති අතර චතුරට තරමක තුවාල තිබෙන බවයි වාර්තා වෙන්නේ.අනිත් රියේ සිටි පුද්ගලයින් නදීෂාව අඳුර ගැනීමත් සමග ඇය ආයාචනය කල ඇත්තේ මෙය මාධ්‍යයට හෙලි නොකරන බවටයි.පසුව ඇය කැබ් රථයක නැගී එතනින් නික්ම ගොස් ඇති අතර ප්‍රතිකාර ගැනීම සදහා චතුර නවලෝක රෝහලට ඇතුලු වී ඇති අතර මෙය සැලවූ වහාම රත්‍රී 11ට පමන පිටිදුවේ සිරිධම්ම හිමි රෝහලට පැමිණි බවට වාර්තා වේ.මෙය කෙසේ හෝ මෙම සිදුවීම මාධ්‍ය තුළින් ප්‍රචාරය වීම නැවැත්මට විශාල තැටමීමක් කරන බවද සැළය...
මෑතකදී පටන් රටේ දේශපාලනයට ඒමට තටමන නදීෂා ...
එසේම එළදෙනට විද්ද විට තොප්පිය දාගන්නා ගොපල්ලන්ද ඇත...
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment