BREAKING NEWS

රටතොට

Saturday, January 25, 2014

ආකාස කුසුම් චරිතය ප්‍රායෝගික ලෙසින් මාලනී කතරගමදී සිදුකරන වගයි...

මාලිනී ඇගේ පැරණි ව්‍යාපාරය අලුත්කර තිබේ.ඒ අනුව ඇය කතරගම මහා පරිමාණයේ ගණිකා  නිවාසයක් ආරම්භ කර ඇත.ලංකාවේ නීතිය මත ගණිකා වෘත්තියේ යෙදීම  තහනම් නැතත්  ගණිකා  නිවාස පවත්වාගෙන යාම තහනම්‍ ය...එක්සත් ජාතික පක්‍ෂයේ  සුරේනී සෙනරත් ඒ දිනවල මාසයකට වරක් උසාවි බඩ ගෑවේ ඒ නිසාය...

සමහර  අපට ලැබෙන  ප්‍රවෘත්ති  විවිධය  විෂමාකාරය....අපටද අදහා  ගනු නොහේ .නමුත්  තීරණය සහ විනිශ්චය  ඔබට භාර කරමින්  අප ඒවා හෙළිදරව් කරන්නෙමු...අප කිසිවෙකු වෙනුවෙන් නොව අප රටේ ජනතාව සහ සත්‍යය වෙනුවෙන් පෙනී සිටින්නෙමු...එහෙයිනි අපට පාටක් හෝ පක්‍ෂයක්
නැත්තේ....
ලංකානිව්ස්
මහා පරිමාණයේ ( රෝසි සේනානායක  කළා මෙන්ම  )ගණිකා  නිවාසයක් ...මේ පිළිබඳව අප  පසුගිය  දිනවල  ඉඟියක් කළ බැව්  ඔබට මතක ඇතැයි සිතමු...ඒ ගැන සොයා බැළු පසු එය සත්‍යයක් බවට අපට බොහෝ තොරතුරු ගලා ඒමට පටන්  ගත් අතර  ඒ සියළුම තොරතුරු මේ වනවිට අප සතුවේ...එම නිසා ඉතා සංක්‍ෂිප්තව මෙහි කෙටි තොරතුරක් පමණක් ගෙන එමු...


ආණ්ඩුවේ ජාතික ලයිස්තු පත් කළ මන්ත්‍රීනී නිළි මාලනී රට විරු ටැලන්ට් ස්ටාර් වැඩසටහනට එක්වරකට වාඩිවීමට රුපියල් 150000ක් අයකරන බව මේවන විට හෙළිව තිබේ.මේ හෙළිදරව්ව කරනු ලැබුවේ එජාපයේ නළු මන්ත්‍රී රන්ජන් රාමානායක පාර්ලිමේන්තුවේදීය.
ඒ හෙළිදරව්වෙන් පසුව මාලිනී සම්බන්ධයෙන් කරුණු රාශියක්
හෙළිකර ගැනීමට හැකියාව ලැබී තිබේ.
රට විරු ටැලන්ට් ස්ටාර් වැඩසටහනට ඇය විසින් විශේෂ මේකප් ආර්ටිස්ට් කෙනෙක් යොදා ගන්නා බව පැවසේ.
මේ හාදයා නපුංසකයෙක් බව කේෂත්‍රයේ ප්‍රසිද්ධ අතර ඔහු නමින් අංජනය.
නිලි මාලිනිගේ මූනේ කඩතොළු වසාලන   අංජනට එක් වරකට රුපියල් 45.000ක් ගෙවනු ලබයි.
මේ අතර, නිලි මාලිනී ඇගේ පැරණි ව්‍යාපාරය අලුත්කර තිබේ.ඒ අනුව ඇය කතරගම මහා පරිමාණයේ ගණිකා  නිවාසයක්ආරම්භ කර ඇත.
මෙයට එන ගණුදෙනු කරුවන් හට ළාබාල  රූමත්  තරුණියන් සැපයීම සිදුකරනු ලබන අතර මේ ස්ථානයට වැද පුදාගන්නට යන්නේ ධනවත් ව්‍යාපාරිකයන්, මන්ත්‍රීවරුන් හා ප්‍රභූන්ය.
මෙහි කාමර 20කට වැඩි ගණනක් ඇති අතර ඒවායේ සමහර ඒවා ඒසී කාමර ය.
මෙහි මුරකරු ලෙස යොදාගෙන ඇත්තේ මාලනීගේ දිවාකර රැකියාව සිදුකරන චන්දික නානායක්කාරය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger