තමන් විසින් ශ‍්‍රී ලංකාවට පැමිණි යුද අපරාධ පිළිබද ඇමරිකානු විශේෂ නියෝජිත ස්ටීවන් රැප් වෙත ලබාදුන් සාක්‍ෂි සත්‍ය යයි මන්නරාම් රදගුරු රායප්පු ජෝෂප් යළි තහවුරු කරයි.
ඔහු පවසන්නේ ඒවා අසත්‍ය යැයි කියන ඕනෑම සිංහල අන්තවාදී සංවිධානයකට හැකි නම් එය සනාථ කර පෙන්වන ලෙසයි. ඉන් පසුව තමන්ව අත්අඩංගුවට ගැනීම ගැන සිතා බැලිය හැකි බවත් පවසන රදගුරුවරයා තමන්ට බොරු කීමට අවශ්‍ය නැති බවද අවධාරණය කරයි.
ඇමෙරිකානු යුද අපරාධ සම්බන්‍ධ විශේෂ නියෝජිත ස්ටීවන් රැප් පසුගිය 8වැනි දින යාපන සංචාරයක නිරත වූ අවස්ථාවේ රායප්පු ජෝසෆ් සහ යාපනය රදගුරු තෝමස් සෞදර්නායගම් පියතුමාද අතර පැවති හමුවකදී උතුරේ පැවති යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, පොකුරු බෝම්බ ප්‍රහාර, රසායිනික බෝම්බ ප්‍රහාර ඇතුළු යුද අපරාධ පිළිබඳ සාක්‍ෂි ලබාදුන් බව මාධ්‍ය වාර්තා කර තිබිණ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment