Tuesday, December 10, 2013
අපේ නායකයා ප්‍රභාකරන්
වේලුපිල්ලේ ප්‍රභාකරන් අපේ දේශපාලන නායකයා බවත් කොටි සංවිධානය පිළිගන්නා බවත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ඊයේ පුදියතලෙයිමුරෙයි නමැති යුරෝපා ද්‍රවිඩ රූපවාහිනිය අමතා ප්‍රකාශ කර ඇත.
එම රූපවාහිනී සේවාවේ 'අග්නි පරිච්චායි' වැඩසටහනට සම්බන්ධ වෙමින් ඔහු මේ ප්‍රකාශය කර තිබේ.
"දැනට පවතින තත්ත්වය යටතේ අපි නිහඬව සිටිනවා" යෑයි ද ශ්‍රීධරන් තවදුරටත් කියා ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment