Tuesday, December 10, 2013
කොටි විරෝධී ප්‍රශ්නවලින් හිටපු ස්‌විස් මන්ත්‍රී පැන යයි....
ස්‌විට්‌සර්ලන්තයේ ලොසොන් නගර ශාලාවේදී චැනල් ෆෝ චිත්‍රපටය තිරගත කිරීමෙන් පසු කොටි විරෝධී ඊසන්ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්‌වීමට නොහැකි වූ ස්‌විස් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකු වූ ලාතන් සුන්දරලිංගම් පැන ගොස් ඇත.
පසුගිය සෙනසුරාදා දහවල් චැනල් ෆෝ චිත්‍රපටය නැරඹීම සඳහා ස්‌විස් දේශපාලනඥයෝ හා මාධ්‍යවේදීහුද කොටි ක්‍රියාකාරීහුද පැමිණ සිටියහ.
ප්‍රභාකරන් ෆ්‍රැන්ක් මිලියන ගණනක් කප්පම් ගනිද්දී හා ද්‍රවිඩයන් මරද්දී නුඹ සිටියේ කොහේද යෑයි ඊසන් ජර්මානු භාෂාවෙන් කෑගසද්දී ලාතන්ට කට උත්තර නැති වී ඇත.
නුඹ චැනල් ෆෝ පෙන්වමින් යළිත් අරමුදල් එකතු කරනවා යෑයි ඊසන් මහහඬින් කෑ ගසා තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment