BREAKING NEWS

රටතොට

Monday, December 23, 2013

විශේෂ දැනුම් දීමයි ..


ප්‍රංශයේ වෙසෙන අප හිතවතුන් දැනුවත් කිරීමයි ..
ඔබගේ ඊ මේළ් ලිපිනය  ඩැහැ ගැනීම සඳහා  ඇමක්  යවමින්  පවතී  ....පහත  ලෙසින් වන  ලිපියක් ඔබට  ලැබුණේ නම් කරුණාකර  ඔබ එය විවෘත නොකරන්න ..
.ඒ මත  ක්ලික් කිරීමෙන්  වළකින්න .එය එම මොහොතේම  මකා දමන්න...ප්‍රංශයේ  බැංකුවක  ලිපියක්  ලෙසින්  එය  එවන්නේය...එසේම  ඔබ මේවන විට එය විවෘත කොට ඇත්නම් වහා ඔබගේ  ඊ මේල්  රහස් අංකය  වෙනස් කරන්න...

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger