- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Sunday, December 22, 2013
මහා සිංහලයෙකු සේ රට වෙනුවෙන් පෙනී සිටින වාචාල කෙළතොල්ලා...
ලංකානිව්ස් විශේෂ හෙළිදරව් කිරීම ... මහා සිංහලයෙකු සේ රට වෙනුවෙන් පෙනී සිටින වාචාල කෙළතොල්ලා...මෙම වාචාළයා විසින් දැලිපිහියා පාරවල් ඵල්ල කරන බවට කට මෑත දොඩවමින් සිටින බව අපට සියළු සාක්ෂි සහිතව ලැබී ඇත. රට වෙනුවෙන් සහ දේශය වෙනුවෙන් ප්‍රායෝගිකව මාධ්‍ය මෙහෙවරක යෙදී මනා අත් දැකීම් ඇතිව සිටින ලංකාවේ මෙන්ම විදේශයන්හී වෙසෙන කෘතහස්ත පළපුරුදු විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වේදීහූ 42 අප වෙබ් අවකාශය සමග සිටින බැව්ද මෙහිදී මතක් කරනෙමු .
එදා දේශයේ අඳුරු යුගයන් හී අප රට අත හැර නොගොස් අප ජනතාව සමග රෑඳී හුන් අප එදත් දේශය වෙනුවෙන් පෙනී සිටියෙමු..ඵවන්වූ අත්දැකීම් ඇති අපට මෙම කුක්කාගේ බිරුම අධෝ වාතයක් තරමුදු නොවේ....මේවන විට මේ සම්බන්ධව අපට ලැබී ඇති ලිපිද විශාල ගණනකී..ඒ සියළු දෙනාට අපගේ ස්තූතිය....
තමන් මෙතෙක් සමාජයෙන් වසන් කරගෙන තිබු සිය බෑටළු හෑව නිරවරණය වන්නට පටන් ගෙන ඇතිනිසා මේ දුර්ජන පුද්ගලයා විසින් වෙනත් ඔහුගේ මිතුරන් සමග සිය සුපුරුදු වාචල මුවින් තර්ජන කරමින් සිටින බවට අපට වාර්තාවේ .ඔහුගේ ළාමක සිතට එන නියන්ඩතාල් යුගයේ අදහස් මෙවැනි ශිෂ්ඨ සම්පන්න මිනිසුන් සිටින රටකදී වත් ඉගෙන නොගැනීම තුළින්ම මෙම මිනිසාගේ නොමෙරූ ළදරු මානසිකත්වය මොනවට පිළිබිඹුවේ.මෙවන් මිනිසුන් අප රටේ අනන්‍යතවය පිළිබිඹු කරන්නා වු සමාජ සන්දාන තුළට වද්දා ගැනීම සහ තනතුරු දැරීම ... පෙර ජාතක කතාවක එන්නා සේ වඳුරන්ට උද්‍යාණයක් භාර දුන්නාසේ වන්නට ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment