- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Monday, December 23, 2013
ද්‍රවිඩ සන්ධාන නායකයා නෙරපීමට සාකච්ඡා
ද්‍රවිඩ සන්ධානය තුළ මතුවී ඇති අර්බුදය සම්බන්ධයෙන් (24 දා) වව්නියාවේදී හදිසි සාකච්ඡාවක් කැඳවා ඇත.
මෙහිදී ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී ද්‍රවිඩ සන්ධානයෙන් ඉවත් කිරීම සඳහා යෝජනාවක් ගෙන ඒමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.
ද්‍රවිඩ සන්ධානයේ නායකයා සම්බන්ධන් වුවත් කිලිනොච්චි මන්ත්‍රී වන ශ්‍රීධරන් විසින් එම සන්ධානය මෙහෙයවන බවද එහි ආරංචි මාර්ග කියයි.
ආනන්ද සංගරීව ද්‍රවිඩ සන්ධානයෙන් එළවීම තුළින් එම සන්ධානය දෙකඩ වන බවද ද්‍රවිඩ සන්ධාන ආරංචි මාර්ග කියා සිටී. ආනන්ද සංගරී, උතුරේ ආණ්‌ඩුකාරවරයාට පක්‌ෂවීම හා ආරක්‌ෂක හමුදාව සමග සබඳකම් පැවැත්වීම යන චෝදනා එල්ල වී තිබේ.
ජල ව්‍යාපෘතිය සම්බන්ධව උතුරු මහ ඇමැති විග්නේශ්වරන් සහ ශ්‍රීධරන් අතරද අර්බුදයක් මතුවී ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment