- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Wednesday, December 18, 2013
මූලධර්මවාදී "ජිහාඩ්" සංවිධානයට මහා පරිමාණයෙන් අරමුදල් රැස්‌කිරීමේ ජාවාරමක්
කොළඹ වරාය වෙන්දේසියට ඇතුළු වී සිටින මුස්‌ලිම් පාතාල කල්ලියක් වරාය භූමිය පුරා තම අණසක පතුරවමින් වෙන්දේසි භාණ්‌ඩ තමන් සතු කරගෙන නැවත වෙන්දේසි දමා මූලධර්මවාදී "ජිහාඩ්" සංවිධානයට මහා පරිමාණයෙන් අරමුදල් රැස්‌කිරීමේ ජාවාරමක් ආරම්භ කර තිබේ.
වරායේ වෙන්දේසියේ පාතාල හොල්මන් ...
මෙහිදී මෙම පාතාල කල්ලි සාමාජිකයන් වෙන්දේසියට ඉදිරිපත් වන අනෙකුත් වෙළෙඳුන්ට තර්ජන එල්ල කර පලවා හරිමින් වරාය සැපයුම් අංශයේ එක්‌තරා උසස් නිලධාරියකුට අල්ලස් ලබා දෙමින් මෙම ජාවාරම කරගෙන යන බව වරාය සේවකයෝ සඳහන් කරති.
කලකට ඉහත කොළඹ මුස්‌ලිම් පාතාලයේ රජ කළ "කුඩු නූර්"ගේ සමීප සගයන් වූ පාතාල ප්‍රබලයන් දෙදෙනකු මෙම කල්ලිය මෙහෙයවන බවද සඳහන් වේ.
මෙම පාතාල ප්‍රබලයන් දෙදෙනා කුඩු නූර් ජීවත්ව සිටි කාලයේ වරාය වෙන්දේයෙන් කුඩු නූර්ට කප්පම් නොදීමේ සිද්ධියක් මුල්කර ගනිමින් වෙන්දේසියට ඉදිරිපත් වූ වෙළෙන්දකු නූර්ගේ වධකාගාරයකට පැහැරගෙන ගොස් නිරුවත් කර අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියකට ද සම්බන්ධය.
මෙකී පාතාල කල්ලිය මීට දෙසතියකට පමණ ඉහතදී වෙළෙඳුන්ට බලපෑම් කර වරාය වෙන්දේසියෙන් අයථා ලෙස ලබා ගත් හාල්මැස්‌සන් කන්ටේනරයක් පිටතට ගෙන යැමට සූදානම් වෙද්දී රේගු අංශ මගින් එය අත්හිටුවා තිබිණි.
එම සිද්ධියෙන් උරණ වූ මෙම පාතාල කල්ලිය මෙහෙයවන ප්‍රබලයන් දෙදෙනා පසුගිය දිනක වරාය සැපයුම් අංශයේ කාර්යාලයක් ඉදිරිපිටට පැමිණ හාල්මැස්‌සන් කන්ටේනරය ලබා ගැනීම සඳහා එහි නිලධාරියකුට අල්ලස් වශයෙන් ලබා දුන් රුපියල් ලක්‍ෂ එකහමාරක මුදලක් ඉල්ලා විශාල කලබැගෑනියක් ද කර ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment