මන්නාරමේ ඇටසැකිලි
හමු වූ ස්ථානයේ කොටි කඳවුරක් තිබිලා...
මන්නාරමේ මාන්තායිනි ඇටසැකිලි කීපයක් සොයාගැනීමේ ස්ථානයේ කොටි කඳවුරක් තිබූ බව අනාවරණය වී ඇත. මන්නාරමේ කොටි නායකයාව සිටි වික්ටර් නමැත්තා මෙම ස්ථානයේ කඳවුරක් පවත්වාගෙන ගොස් තිබේ.
සොයාගත් ඇටසැකිලි ආසන්නයේ 1982 මහ බැංකුව නිකුත් කළ ශත විසිපහේ කාසි කීපයක් ද හමු වී ඇත.
මෙම ඇටසැකිලි හමුදා සෙබළන්ගේ යෑයි සැක කෙරේ.
කොටින්ට එරෙහි දියත් වූ මෙහෙයුම්වලදී සෙබළුන් 5500 ක් අතුරුදන් වී තිබේ.
එසේම මුලතිව් හමුදා කඳවුරේ අල්ලාගත් සෙබළුන් පිරිසක් ද මන්නාරම කොටි කඳවුරට ගෙනැවිත් තිබූ බව හෙළි වී ඇත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment