- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Tuesday, December 3, 2013
හෙරොයින් සමග නීතීඥයා මාට්ටු
හෙරොයින් මත්කුඩු පැකට් තුනක් සන්තකයේ තබා ගෙන සිටි නීතීඥවරයෙකු අනුරාධපුර නගරයේදී අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර අධිකරණයේ නීතීඥවරයෙකු ලෙස සේවය කරන තිස්තුන් හැවිරිදි මෙම සැකකාර නීතීඥවරයා මත්කුඩු වලට ඇබ්බැහිවී සිටින බවට ලද තොරතුරක් මත මසකට වැඩි කාලයක් ඔහු ගැන විමසිල්ලෙන් සිට ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සතුව හෙරොයින් පැකට් වල මත්කුඩු මිලිග්‍රෑම් හැටක් හමුවූ බව පොලීසිය ප්‍රකාශ කලේය.
අත්අඩංගුවට ගත් මෙම සැකකාර නීතීඥවරයා හෙට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment